Back to Top

BIMSARA - Mathaka Parana Lyrics



BIMSARA - Mathaka Parana Lyrics




සේයා මවනා හීන සායම්
සේදී යන සේ රූ පිරූ මායම්
හිතවත් සෙනෙහෙන් රැදුනත් පහසින් මෙදා
මා හා නොවනා හිතකට තුරුලු වීනම්

ආයේ නුඹ ආයේ
නාවේ හිම මල් යායේ
සැගවී කොහේ හෝ ඈ යා වුනාදෝ
ආයේ නුඹ නාවේ මේ
රහසේ රෑ අහසේ මා
මා නොවනා හීනෙක මා සොයා

මත් ලවන් සේයා හදේ තියා
නෙත් සරින් සොබා.. යහන් වෙනා
,මා සැනසෙන්නම්..
නැවතී ඉන්නේනම්..
මතක පාරනා රූ සොයාගියා

ආයේ නුඹ ආයේ
නාවේ හිම මල් යායේ
සැගවී කොහේ හෝ මා හා වුනාදෝ
ආයේ නුඹ නාවේ හේ
රහසේ රැදුනාවායේ
මා නොවනා හීනෙක ඈ සොයා
[ Correct these Lyrics ]

We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.


We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.




සේයා මවනා හීන සායම්
සේදී යන සේ රූ පිරූ මායම්
හිතවත් සෙනෙහෙන් රැදුනත් පහසින් මෙදා
මා හා නොවනා හිතකට තුරුලු වීනම්

ආයේ නුඹ ආයේ
නාවේ හිම මල් යායේ
සැගවී කොහේ හෝ ඈ යා වුනාදෝ
ආයේ නුඹ නාවේ මේ
රහසේ රෑ අහසේ මා
මා නොවනා හීනෙක මා සොයා

මත් ලවන් සේයා හදේ තියා
නෙත් සරින් සොබා.. යහන් වෙනා
,මා සැනසෙන්නම්..
නැවතී ඉන්නේනම්..
මතක පාරනා රූ සොයාගියා

ආයේ නුඹ ආයේ
නාවේ හිම මල් යායේ
සැගවී කොහේ හෝ මා හා වුනාදෝ
ආයේ නුඹ නාවේ හේ
රහසේ රැදුනාවායේ
මා නොවනා හීනෙක ඈ සොයා
[ Correct these Lyrics ]
Writer: Hansana Gamage
Copyright: Lyrics © O/B/O DistroKid

Back to: BIMSARA



BIMSARA - Mathaka Parana Video
(Show video at the top of the page)


Performed By: BIMSARA
Language: English
Length: 2:41
Written by: Hansana Gamage

Tags:
No tags yet