Back to Top

Dasun Madushan - Mandarame Lyrics



Dasun Madushan - Mandarame Lyrics




[ Featuring Raj Thillaiyampalam ]

මන්දාහාසේ නැගූ දෙව්ලියේ
ඉන්න දෑසේ රැඳී තුන්යමේ
වෑහෙනා සවන් පත් පුරා
ආදරේ රහස් මිමිණුවා

මන්දාරමේ තුරුළේ වෙලී
ළංවෙන්න මාහා බැදී
රන්තරුකා පොකුරේ රැදී
හිනැහෙන්න සඳ සේ නැගී


පිපී හිනැහෙනා
වසත් මල් විලේ
හැගුම් තටු සැලූ සමනලී
සුසුම් කෝඩයේ
විඩාබව නිවූ
සිසිල් පිනි සැලූ සුරතලී
නෙත් මායිමේ පෙනෙනා සුපෙම් පෙම් හීන දුන් මාලතී

මන්දාරමේ තුරුළේ වෙලී
ළංවෙන්න මාහා බැදී
රන්තරුකා පොකුරේ රැදී
හිනැහෙන්න සඳ සේ නැගී

ලවන් සනසනා
කොපුල් තල නුඹේ
සුපෙම් සුවඳ දෙයි ආදරේ
නැවුම් ප් රේමයේ
අනන්තය මැවූ
ප් රියාවී නුරා සාදයේ
උන්මාදිනී සැරසූ දසුන් ශෘංගාර රූ දේහිනී

මන්දාරමේ තුරුළේ වෙලී
ළංවෙන්න මාහා බැදී
රන්තරුකා පොකුරේ රැදී
හිනැහෙන්න සඳ සේ නැගී

මන්දාහාසේ නැගූ දෙව්ලියේ
ඉන්න දෑසේ රැඳී තුන්යමේ
වෑහෙනා සවන් පත් පුරා
ආදරේ රහස් මිමිණුවා

මන්දාරමේ තුරුළේ වෙලී
ළංවෙන්න මාහා බැදී
රන්තරුකා පොකුරේ රැදී
හිනැහෙන්න සඳ සේ නැගී
[ Correct these Lyrics ]

We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.


We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.




මන්දාහාසේ නැගූ දෙව්ලියේ
ඉන්න දෑසේ රැඳී තුන්යමේ
වෑහෙනා සවන් පත් පුරා
ආදරේ රහස් මිමිණුවා

මන්දාරමේ තුරුළේ වෙලී
ළංවෙන්න මාහා බැදී
රන්තරුකා පොකුරේ රැදී
හිනැහෙන්න සඳ සේ නැගී


පිපී හිනැහෙනා
වසත් මල් විලේ
හැගුම් තටු සැලූ සමනලී
සුසුම් කෝඩයේ
විඩාබව නිවූ
සිසිල් පිනි සැලූ සුරතලී
නෙත් මායිමේ පෙනෙනා සුපෙම් පෙම් හීන දුන් මාලතී

මන්දාරමේ තුරුළේ වෙලී
ළංවෙන්න මාහා බැදී
රන්තරුකා පොකුරේ රැදී
හිනැහෙන්න සඳ සේ නැගී

ලවන් සනසනා
කොපුල් තල නුඹේ
සුපෙම් සුවඳ දෙයි ආදරේ
නැවුම් ප් රේමයේ
අනන්තය මැවූ
ප් රියාවී නුරා සාදයේ
උන්මාදිනී සැරසූ දසුන් ශෘංගාර රූ දේහිනී

මන්දාරමේ තුරුළේ වෙලී
ළංවෙන්න මාහා බැදී
රන්තරුකා පොකුරේ රැදී
හිනැහෙන්න සඳ සේ නැගී

මන්දාහාසේ නැගූ දෙව්ලියේ
ඉන්න දෑසේ රැඳී තුන්යමේ
වෑහෙනා සවන් පත් පුරා
ආදරේ රහස් මිමිණුවා

මන්දාරමේ තුරුළේ වෙලී
ළංවෙන්න මාහා බැදී
රන්තරුකා පොකුරේ රැදී
හිනැහෙන්න සඳ සේ නැගී
[ Correct these Lyrics ]
Writer: Achala Solomons, Raj Thillaiyampalam
Copyright: Lyrics © Songtrust Ave




Dasun Madushan - Mandarame Video
(Show video at the top of the page)

Tags:
No tags yet