Back to Top

Adareta Sima Video (MV)

Performed By: ErandaM
Length: 4:00
Written by: Gihan Viduraj

ErandaM - Adareta Sima Lyrics

නුබ නෙතට දුටුව මොහොතේ මට හැගුන දැනුන සෙනෙහේ
නුබ මගේද මගේද මගේ සිතට නොදැනී නුබ ළං වුණාද සොදුරේ
ආදරියේ මගේ ජීවිතයේ නුබ රැදුන රැදුන රූපේ
මා දිවි ගමනේ එලියම නුබ වේ සිහින සිහින අතරේ ඔබයි පැතුම මාගේ

ආදරේට සීමා නෑ අපිට තවත් බාධා
ළග නැති වුනත්ම ඔබ හා සිත පතුලෙන් නුඹම තමා
දෙවියන් පවා පැතු දේ තමා අපි අපේ වෙමු කියා
මගේම දෝ අද ඔයා මගේම දෝ අද ඔයා

ජිවිතේම ඔබ හා ළග ඉන්නයි මට ඕනා
සිත ඇදි රුව නුඹ හින්දා මතු භවයෙත් පතමි සදා
සිහිනෙන් පවා පැතු දේ තමා ඔබ මගේ වෙමු කියා

[ Correct these Lyrics ]

We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.

Writer: Gihan Viduraj
Copyright: Lyrics © AirXone Musik

Back to: ErandaM

Tags:
No tags yet