Back to Top

Kohila Katu Video (MV)




Performed By: Kasun Sameera
Language: English
Length: 3:00
Written by: Anuththara Epasinghe




Kasun Sameera - Kohila Katu Lyrics




කොහිල කටු තමයි මේකේ
වැඩි හරියක් තියෙන්නේ
වටින් ගොඩින් එහෙන් මෙහෙන්
හෙමින් හෙමින් ඇනෙන්නේ
ඒත් ඉතින් ඇනි ඇනීම
මේක උඩම ලගින්නේ
ඇනිලා තැලිලා ගිලිලා ගියත්
මේකට ආවඩන්නේ...

මීඩියා මීඩියා සෝෂියල් මීඩියා..
මේනියා මේනියා කෙස්ගහෙ ඉඳන් මේනියා...

දිරන කයට ඔප දාලා
දේදුන්නේ පාට හතෙන්
හතට අටට දෙකට තුනට
නැමිලා ගන්න ෆොටෝ වලින්
සතර පෙරනිමිති පේනවා
බලන අයට ඇහෙන් කනින්
නිවන් යන්න විතරයි බැරි
අපි හැමටම ෆෝන් එකෙන්

මීඩියා මීඩියා සෝෂියල් මීඩියා..
මේනියා මේනියා කෙස්ගහෙ ඉඳන් මේනියා...

අඟල් හයයි තුනක් ඇතුළේ
හිරවීලා ඉන්න අපිට
අහස පොළොව වටපිටාව
සියලු සත්ත්වයෝ පෙනේද?
ළඟ ළඟදිම හයයි තුනෙන්
අටයි අටට මාරු වෙන්න
දවසක් එයි ඊට කලින්,
තමන් දිහා බලාගන්න...!

මීඩියා මීඩියා සෝෂියල් මීඩියා..
මේනියා මේනියා කෙස්ගහෙ ඉඳන් මේනියා...
[ Correct these Lyrics ]

[ Correct these Lyrics ]

We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.


We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.




කොහිල කටු තමයි මේකේ
වැඩි හරියක් තියෙන්නේ
වටින් ගොඩින් එහෙන් මෙහෙන්
හෙමින් හෙමින් ඇනෙන්නේ
ඒත් ඉතින් ඇනි ඇනීම
මේක උඩම ලගින්නේ
ඇනිලා තැලිලා ගිලිලා ගියත්
මේකට ආවඩන්නේ...

මීඩියා මීඩියා සෝෂියල් මීඩියා..
මේනියා මේනියා කෙස්ගහෙ ඉඳන් මේනියා...

දිරන කයට ඔප දාලා
දේදුන්නේ පාට හතෙන්
හතට අටට දෙකට තුනට
නැමිලා ගන්න ෆොටෝ වලින්
සතර පෙරනිමිති පේනවා
බලන අයට ඇහෙන් කනින්
නිවන් යන්න විතරයි බැරි
අපි හැමටම ෆෝන් එකෙන්

මීඩියා මීඩියා සෝෂියල් මීඩියා..
මේනියා මේනියා කෙස්ගහෙ ඉඳන් මේනියා...

අඟල් හයයි තුනක් ඇතුළේ
හිරවීලා ඉන්න අපිට
අහස පොළොව වටපිටාව
සියලු සත්ත්වයෝ පෙනේද?
ළඟ ළඟදිම හයයි තුනෙන්
අටයි අටට මාරු වෙන්න
දවසක් එයි ඊට කලින්,
තමන් දිහා බලාගන්න...!

මීඩියා මීඩියා සෝෂියල් මීඩියා..
මේනියා මේනියා කෙස්ගහෙ ඉඳන් මේනියා...
[ Correct these Lyrics ]
Writer: Anuththara Epasinghe
Copyright: Lyrics © O/B/O DistroKid


Tags:
No tags yet