Back to Top

MalindaG - Kola Kodukari (feat. Sithira Madhushanka) Lyrics



MalindaG - Kola Kodukari (feat. Sithira Madhushanka) Lyrics
Official




ඇය කෝල කෝඩුකාරී
නෙත් කොනින් ඉඟි වරාවී
මට ජීවෙ දුන් ශ් රියාවී
අද කෝ
ඇය කෝල කෝඩුකාරී
නෙත් කොනින් ඉඟි වරාවී
මට ජීවෙ දුන් ශ් රියාවී
අද කෝ
රැඳුනා හදේ සොඳුරු හීනයක් වගේ
තාමත් රැඳේ මා සිතේ
රැඳුනා හදේ සොඳුරු හීනයක් වගේ
තාමත් රැඳේ මා සිතේ
මතකෙන් නොයේ කෝඩු ආදරී මගේ
මා ඔබගෙමයි ප් රේමියේ
ඇය කෝල කෝඩුකාරී
නෙත් කොනින් ඉඟි වරාවී
මට ජීවෙ දුන් ශ් රියාවී
අද කෝ
ඇය කෝල කෝඩුකාරී
නෙත් කොනින් ඉඟි වරාවී
මට ජීවෙ දුන් ශ් රියාවී
අද කෝ
ලබැඳි සිතුම් කින්නරාවිගේ මගේ
නෑ කිසිදිනේ වෙනස් වුණේ
ලබැඳි සිතුම් කින්නරාවිගේ මගේ
නෑ කිසිදිනේ වෙනස් වුණේ
කෙලෙසක අනේ ජීවිතේ
වෙනස් වුණේ මෙලෙස
තාමත් පසක් නොම වුණේ
ඇය කෝල කෝඩුකාරී
නෙත් කොනින් ඉඟි වරාවී
මට ජීවෙ දුන් ශ් රියාවී
අද කෝ
ඇය කෝල කෝඩුකාරී
නෙත් කොනින් ඉඟි වරාවී
මට ජීවෙ දුන් ශ් රියාවී
අද කෝ
ඇය කෝල කෝඩුකාරී
නෙත් කොනින් ඉඟි වරාවී
මට ජීවෙ දුන් ශ් රියාවී
අද කෝ
ඇය කෝල කෝඩුකාරී
නෙත් කොනින් ඉඟි වරාවී
මට ජීවෙ දුන් ශ් රියාවී
අද කෝ
[ Correct these Lyrics ]

[ Correct these Lyrics ]

We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.


We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.




ඇය කෝල කෝඩුකාරී
නෙත් කොනින් ඉඟි වරාවී
මට ජීවෙ දුන් ශ් රියාවී
අද කෝ
ඇය කෝල කෝඩුකාරී
නෙත් කොනින් ඉඟි වරාවී
මට ජීවෙ දුන් ශ් රියාවී
අද කෝ
රැඳුනා හදේ සොඳුරු හීනයක් වගේ
තාමත් රැඳේ මා සිතේ
රැඳුනා හදේ සොඳුරු හීනයක් වගේ
තාමත් රැඳේ මා සිතේ
මතකෙන් නොයේ කෝඩු ආදරී මගේ
මා ඔබගෙමයි ප් රේමියේ
ඇය කෝල කෝඩුකාරී
නෙත් කොනින් ඉඟි වරාවී
මට ජීවෙ දුන් ශ් රියාවී
අද කෝ
ඇය කෝල කෝඩුකාරී
නෙත් කොනින් ඉඟි වරාවී
මට ජීවෙ දුන් ශ් රියාවී
අද කෝ
ලබැඳි සිතුම් කින්නරාවිගේ මගේ
නෑ කිසිදිනේ වෙනස් වුණේ
ලබැඳි සිතුම් කින්නරාවිගේ මගේ
නෑ කිසිදිනේ වෙනස් වුණේ
කෙලෙසක අනේ ජීවිතේ
වෙනස් වුණේ මෙලෙස
තාමත් පසක් නොම වුණේ
ඇය කෝල කෝඩුකාරී
නෙත් කොනින් ඉඟි වරාවී
මට ජීවෙ දුන් ශ් රියාවී
අද කෝ
ඇය කෝල කෝඩුකාරී
නෙත් කොනින් ඉඟි වරාවී
මට ජීවෙ දුන් ශ් රියාවී
අද කෝ
ඇය කෝල කෝඩුකාරී
නෙත් කොනින් ඉඟි වරාවී
මට ජීවෙ දුන් ශ් රියාවී
අද කෝ
ඇය කෝල කෝඩුකාරී
නෙත් කොනින් ඉඟි වරාවී
මට ජීවෙ දුන් ශ් රියාවී
අද කෝ
[ Correct these Lyrics ]
Writer: MalindaG .
Copyright: Lyrics © O/B/O DistroKid

Back to: MalindaG



MalindaG - Kola Kodukari (feat. Sithira Madhushanka) Video
(Show video at the top of the page)


Performed By: MalindaG
Language: English
Length: 3:18
Written by: MalindaG .

Tags:
No tags yet