Back to Top

PVG - Asama Rapper Lyrics



PVG - Asama Rapper Lyrics
Official




වයසට ගත යුතුයි ගානට සැප
වෙන්න ඕන්නෑ මට උඹේ ආසම රැප
පාඩුවේ ඉන්නේ නෑනේ කාටත් කරදර
කතා කරනවා මම කතා කළ යුතු තැන
පිවිජි කළු කැප දාන්නේ භාගෙට
මේක මගේ විදිහ අඩිය තියන්නේ මචං තාලෙට
සුකිත මුකිත වී මුලා කරන ආලෙට
සමහරු වගේ වෙනස් වෙන්නෑ මම කාලින් කාලෙට
එකට ඉදන් දත ගලවපු උඹ ඩෙන්ටිස්ට්
රැක ගන්නේ පන්දු වගේ උඹ කුසල් මෙන්ඩිස්
රගන්නෙපා ගන්න වගේ රෑන්ක් දිස්ත් රික්
නවත්තපන් දැන්වත් උඹේ දැගලිල්ල බිටච් ප්ලීස්
කෝ සද්දේ කෝ මගේ ෆ්ලො වෙලා ස්ලොව්
උබේ වටේ හිටපු ෆෑන්ලාස් මගේ වෙයිද බ් රෝ
අපි විශ් කරලා අයින් වුණේ කිස් දෙන්න කලින්
උඹ මිස් උනොත් හොදයි නැත්නම් ඩිස් වෙන්නේ මුලින්
රැප් කරේ මහ ගෙදර සිට සුවිසැල් රජ මැදුරට
සයනයේ සිට මොකටද යන්නෙ ආයෙ පැදුරට
සාමාන් යෙන් සම්භාව් ය සම්මාන
හිමිවන දෑ
දැක්කා අහම්බෙන් වගේ
අහම්බෙන් වගේ
ආලවන්ත දල්වලා මකරන්ද
ආතල් ඉතුරු වෙලා හෝමි දිරනවා ස්කන්ධ
ඩිස් කිං ද ලිල් ද ඇයි මල්ලි සද්ද
හී දඩු මදිද මගේ සේනාංකේ විද්ද
ධර්මෙට හීලෑ වුණ යක්කු බොලව්
උබලා පිනට දෙන පළතුරු විසි කරන රිලව්
අම්මලා චපලයි දුවලට අපලයි
ගුරා කොටු පැන්නේ අකලට මද කිපිලයි
මට අබුධස්ස කාලේ තාමත් ඇහෙනවා බොබ් මාලේ
පාතාලේ වගේ නෙමෙයි ඉස්පිරිතාලේ
අයාලේ යන ජීවිත බාරගද්දි මරාලේ
ගිනි අවි අතේ තියන් වහලේ බන්ධනාගාරේ
ත් රෛයිලෝක මත සිත කය වචනයි
තමන්ට ඉතුරු වෙන්නේ තමන් විතරයි
ලෝකේ වෙනස් වෙලා මට හරි පුදුමයි
බබාට බායි අම්මට බලපායි
රැප් කරේ මහ ගෙදර සිට සුවිසැල් රජ මැදුරට
සයනයේ සිට මොකටද යන්නෙ ආයෙ පැදුරට
සාමාන් යෙන් සම්භාව් ය සම්මාන
හිමිවන දෑ
දැක්කා අහම්බෙන් වගේ
අහම්බෙන් වගේ
[ Correct these Lyrics ]

We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.


We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.




වයසට ගත යුතුයි ගානට සැප
වෙන්න ඕන්නෑ මට උඹේ ආසම රැප
පාඩුවේ ඉන්නේ නෑනේ කාටත් කරදර
කතා කරනවා මම කතා කළ යුතු තැන
පිවිජි කළු කැප දාන්නේ භාගෙට
මේක මගේ විදිහ අඩිය තියන්නේ මචං තාලෙට
සුකිත මුකිත වී මුලා කරන ආලෙට
සමහරු වගේ වෙනස් වෙන්නෑ මම කාලින් කාලෙට
එකට ඉදන් දත ගලවපු උඹ ඩෙන්ටිස්ට්
රැක ගන්නේ පන්දු වගේ උඹ කුසල් මෙන්ඩිස්
රගන්නෙපා ගන්න වගේ රෑන්ක් දිස්ත් රික්
නවත්තපන් දැන්වත් උඹේ දැගලිල්ල බිටච් ප්ලීස්
කෝ සද්දේ කෝ මගේ ෆ්ලො වෙලා ස්ලොව්
උබේ වටේ හිටපු ෆෑන්ලාස් මගේ වෙයිද බ් රෝ
අපි විශ් කරලා අයින් වුණේ කිස් දෙන්න කලින්
උඹ මිස් උනොත් හොදයි නැත්නම් ඩිස් වෙන්නේ මුලින්
රැප් කරේ මහ ගෙදර සිට සුවිසැල් රජ මැදුරට
සයනයේ සිට මොකටද යන්නෙ ආයෙ පැදුරට
සාමාන් යෙන් සම්භාව් ය සම්මාන
හිමිවන දෑ
දැක්කා අහම්බෙන් වගේ
අහම්බෙන් වගේ
ආලවන්ත දල්වලා මකරන්ද
ආතල් ඉතුරු වෙලා හෝමි දිරනවා ස්කන්ධ
ඩිස් කිං ද ලිල් ද ඇයි මල්ලි සද්ද
හී දඩු මදිද මගේ සේනාංකේ විද්ද
ධර්මෙට හීලෑ වුණ යක්කු බොලව්
උබලා පිනට දෙන පළතුරු විසි කරන රිලව්
අම්මලා චපලයි දුවලට අපලයි
ගුරා කොටු පැන්නේ අකලට මද කිපිලයි
මට අබුධස්ස කාලේ තාමත් ඇහෙනවා බොබ් මාලේ
පාතාලේ වගේ නෙමෙයි ඉස්පිරිතාලේ
අයාලේ යන ජීවිත බාරගද්දි මරාලේ
ගිනි අවි අතේ තියන් වහලේ බන්ධනාගාරේ
ත් රෛයිලෝක මත සිත කය වචනයි
තමන්ට ඉතුරු වෙන්නේ තමන් විතරයි
ලෝකේ වෙනස් වෙලා මට හරි පුදුමයි
බබාට බායි අම්මට බලපායි
රැප් කරේ මහ ගෙදර සිට සුවිසැල් රජ මැදුරට
සයනයේ සිට මොකටද යන්නෙ ආයෙ පැදුරට
සාමාන් යෙන් සම්භාව් ය සම්මාන
හිමිවන දෑ
දැක්කා අහම්බෙන් වගේ
අහම්බෙන් වගේ
[ Correct these Lyrics ]
Writer: Pasindu Gunasekara
Copyright: Lyrics © O/B/O DistroKid

Back to: PVG



PVG - Asama Rapper Video
(Show video at the top of the page)


Performed By: PVG
Language: English
Length: 2:31
Written by: Pasindu Gunasekara

Tags:
No tags yet