Back to Top

SANKALPANA - Nopipunu Nuba (නොපිපුණු නුඹ) Lyrics



SANKALPANA - Nopipunu Nuba (නොපිපුණු නුඹ) Lyrics
Official




පිපුණා මල් පිපුණා
මල් සුවඳින් මගේ ලොවම වෙලුනා
දුටුවා නුඹ දුටුවා
ඒ මල නොපිපෙනා බව මට දැනුණා
ඔබ පිපුණා නම් මා හද
ආදර මල් ලොව
පිපී පරවී යන්න තිබුණා
කඩින් හැලෙනා වැස්සට
තදින් හමනා සුළඟට
ඔහේ බිම හැලී යන්න තිබුණා
පිපුණා මල් පිපුණා
මල් සුවඳින් මගේ ලොවම වෙලුනා
දුටුවා නුඹ දුටුවා
ඒ මල නොපිපෙනා බව මට දැනුණා
නොපිපුණු එකම මල නුඹ
මගෙ ආදර මල් ලොව
නුඹ මගෙමයි නුබේ සුවඳ දැනුණා
හිතේ ඇඳුනු ඒ රුව
දහසක් පිපුණු මල් මැද
මතු භවයකදී නුඹ මගේම වේවා
පිපුණා මල් පිපුණා
මල් සුවඳින් මගේ ලොවම වෙලුනා
[ Correct these Lyrics ]

We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.


We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.




පිපුණා මල් පිපුණා
මල් සුවඳින් මගේ ලොවම වෙලුනා
දුටුවා නුඹ දුටුවා
ඒ මල නොපිපෙනා බව මට දැනුණා
ඔබ පිපුණා නම් මා හද
ආදර මල් ලොව
පිපී පරවී යන්න තිබුණා
කඩින් හැලෙනා වැස්සට
තදින් හමනා සුළඟට
ඔහේ බිම හැලී යන්න තිබුණා
පිපුණා මල් පිපුණා
මල් සුවඳින් මගේ ලොවම වෙලුනා
දුටුවා නුඹ දුටුවා
ඒ මල නොපිපෙනා බව මට දැනුණා
නොපිපුණු එකම මල නුඹ
මගෙ ආදර මල් ලොව
නුඹ මගෙමයි නුබේ සුවඳ දැනුණා
හිතේ ඇඳුනු ඒ රුව
දහසක් පිපුණු මල් මැද
මතු භවයකදී නුඹ මගේම වේවා
පිපුණා මල් පිපුණා
මල් සුවඳින් මගේ ලොවම වෙලුනා
[ Correct these Lyrics ]
Writer: Sandani Fernando
Copyright: Lyrics © O/B/O DistroKid

Back to: SANKALPANA



SANKALPANA - Nopipunu Nuba (නොපිපුණු නුඹ) Video
(Show video at the top of the page)

Tags:
No tags yet