Back to Top

Ayadina Hitha Video (MV)




Performed By: Sanuga
Featuring: Nadun, Sandun, Thaveesh
Language: English
Length: 3:15
Written by: Buddhi Sandeepa




Sanuga - Ayadina Hitha Lyrics




[ Featuring Nadun, Sandun, Thaveesh ]

අයදිනා හිත යන්තම් තනියම
කවි ලියා හිත අන්තෙන් නුබටම
මට වුනා නම් නුබ ඒ දවසට
තරු මවන්නම් ආදරයක් ළග

මේ රෝසන්තේ
හිත නෑ ඈ දන්නේ
මා නෙත් මානේ
සිර වී දෝ හීනේ...

ෆර්දාවේ මුහුනේ
නෙතු අන්තේ මා පෙනුනේ
නුබ ඉන්නා තරු යහනේ
ලියැලෙන්නම් මා සොදුරේ//

ලං වෙන්න මන්
නුබ යන් කිව්ව නම්
සිහිනෙන් බොහො දුරක්
ගිය දා ආලයක්...

නෙත් මත් වුනෙත්
අහසෙන් නම් නොවෙම්
සද ටත් ආදරෙන්
තරුවක් වෙන්න මන්


ෆර්දාවේ මුහුනේ
නෙතු අන්තේ මා පෙනුනේ
නුබ ඉන්නා තරු යහනේ
ලියැලෙන්නම් මා සොදුරේ/
[ Correct these Lyrics ]

We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.


We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.




අයදිනා හිත යන්තම් තනියම
කවි ලියා හිත අන්තෙන් නුබටම
මට වුනා නම් නුබ ඒ දවසට
තරු මවන්නම් ආදරයක් ළග

මේ රෝසන්තේ
හිත නෑ ඈ දන්නේ
මා නෙත් මානේ
සිර වී දෝ හීනේ...

ෆර්දාවේ මුහුනේ
නෙතු අන්තේ මා පෙනුනේ
නුබ ඉන්නා තරු යහනේ
ලියැලෙන්නම් මා සොදුරේ//

ලං වෙන්න මන්
නුබ යන් කිව්ව නම්
සිහිනෙන් බොහො දුරක්
ගිය දා ආලයක්...

නෙත් මත් වුනෙත්
අහසෙන් නම් නොවෙම්
සද ටත් ආදරෙන්
තරුවක් වෙන්න මන්


ෆර්දාවේ මුහුනේ
නෙතු අන්තේ මා පෙනුනේ
නුබ ඉන්නා තරු යහනේ
ලියැලෙන්නම් මා සොදුරේ/
[ Correct these Lyrics ]
Writer: Buddhi Sandeepa
Copyright: Lyrics © Sentric Music

Back to: Sanuga

Tags:
No tags yet