Back to Top

Noena Duraka Video (MV)

Sasanka Rajasekara - Noena Duraka Lyrics

මනසෙ දොරගුලු කඩාලා - ආදරේ කල ඔයා
මිරිගුවක් වෙයි කියාල - නෑ දැනන් හිටියෙ මා
තරහා නැතේ මගේ හිතේ - අදටත් ඔබ කෙරේ
නොඑනා දුරක හිටියත් - මාගේ දෑසින් සැගවිලා
හැරිලා නැවත එනකල් - ඔබගෙ මත්තේ හිදිමි මා

තවමත් රූපෙ ඔබගේ - රහසේ මම තියා
මොහොතක් ගානේ බැලුවේ - නොබලා බැරි නිසා
ජීවිතේට ආදරේ - හීනයේ තියා,
වාසනාව වෙතින් - පාවෙලා ගියා

මිහිදන් වෙච්ච අපගේ - ඇසුරේ අග සොයා
අදටත් එදා වාගේ - මම දුක් විදිනවා..
සාගරේක වේදනා - රoචුවක් මේදා
හීසරේක වේගයෙන් - ආව මා කරා..
[ Correct these Lyrics ]

We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.

Writer: Raj Thillaiyampalam, Sajith V Chathuranga, Thilina Boralessa
Copyright: Lyrics © Songtrust Ave

Tags:
No tags yet