බොල් වෙච්ච අහසකට හඬන්න
පා මැකුනම රළකට රවන්න
දුරයි කියා තරුවට බනින්න
මැකූ අකුරු අය බෑ දකින්න
ගල් වෙච්ච පපුව මද උණුහුම
මිදුණු කඳුළු දියවෙන තරමට
ඇසග බරට ඇති ඒ මතකෙට
දැන් අවසර නිදහසේ ගලන්න
ඔබයි මගේ අහසට වැඩි සඳ
ඔබයි මගේ රැයකට තරු කැට
ඔබයි මගේ අහසට වැඩි සඳ
ඔබයි මගේ
ඉරිතැලුණු පොළොව යට උල්පත්
මවෙන ගිම්හාන ඍතුවේ
යලි අග මල් පිපෙන්න රැයකට
සිහිනෙක ඔබ රැදුණේ
ඔබයි මගේ අහසට වැඩි සඳ
ඔබයි මගේ රැයකට තරු කැට
ඔබයි මගේ අහසට වැඩි සඳ
ඔබයි මගේ
බොල් වෙච්ච අහසකට හඬන්න
පා මැකුනම රළකට රවන්න
දුරයි කියා තරුවට බනින්න
මැකූ අකුරු අය බෑ දකින්න
ගල් වෙච්ච පපුව මද උණුහුම
මිදුණු කඳුළු දියවෙන තරමට
ඇසග බරට ඇති ඒ මතකෙට
දැන් අවසර නිදහසේ ගලන්න
රැදුණු මතක මැකෙන්න ඔබගෙන්
සැඩ සුළං ද මවුනේ
එය මගෙ නොව එය අන්සතු බව
දැවෙන විටදී දැනුනේ
ඔබයි මගේ අහසට වැඩි සඳ
ඔබයි මගේ රැයකට තරු කැට
ඔබයි මගේ අහසට වැඩි සඳ
ඔබයි මගේ
බොල් වෙච්ච අහසකට හඬන්න
පා මැකුනම රළකට රවන්න
දුරයි කියා තරුවට බනින්න
මැකූ අකුරු අය බෑ දකින්න
ගල් වෙච්ච පපුව මද උණුහුම
මිදුණු කඳුළු දියවෙන තරමට
ඇසග බරට ඇති ඒ මතකෙට
දැන් අවසර නිදහසේ ගලන්න
බොල් වෙච්ච අහසකට හඬන්න
පා මැකුනම රළකට රවන්න
දුරයි කියා තරුවට බනින්න
මැකූ අකුරු අය බෑ දකින්න
ගල් වෙච්ච පපුව මද උණුහුම
මිදුණු කඳුළු දියවෙන තරමට
ඇසග බරට ඇති ඒ මතකෙට
දැන් අවසර නිදහසේ ගලන්න