හිතේ මතක අග පිටුවක
ලියලා දුන්න
ශේෂ වූ නවකතාවක්
නැහැ දැං එය ගයන්න
හිතේ කොණක වී රැඳෙන්නට
උණුසුමක් ගෙනවිත් තියන්න
මැරුණු මතකය යළි කණින්න
අපේ දිහා ඇවිත් යන්න
දුකට පෙඟුණ පේලි දෙකක
නැවත ලියන්න
කවි කරන්න හේතු ටිකක්
හොයලා දෙන්න
පහළ නිම්න හුදෙ කලාව ඈත
දියබට පෙම් බැඳන් තුන්ග තුරු
කුමක් කරන්නෙම් ද කදූලු හිස
නාය යන්න ඔන්න මෙන්න දෑන්
අහේ තුක හේතු කන්ද ළඟ
රෑදූනේ ඇවිත් අහිමි වෙන්න නොව
හිතුමත යේ හඩා වැටුණ මුත්
බෑ යන්නට නාය පර්වතෙක
ඇසක ගැඹුර දෑක මම නැවතුනාට
අදුර නොදුටු තැන මට වැරදුනාද
නුඹට අපට ප් රේමය හිස් තැන්නම්
හිස් කුහරෙක හිස් ප් රේමය ඇත්නම්
නුඹට ප් රේම අංශුවක් නොමැති වත්
රහක් නොමැති රහ මහ මෙරක කරන්
අතර මන්ව පටු මගක කෙමෙන් කෙම
මතක රැගෙන මග තනිව පියන් පිය
හදවත අද්දර තෙතමනයක් නම්
යළි දළු ලන්නට ඇහැකිය අලුතින්
පහළ නිම්න හුදෙ කලාව ඈත
දියබට පෙම් බැඳන් තුන්ග තුරු
කුමක් කරන්නෙම් ද කදූලු හිස
නාය යන්න ඔන්න මෙන්න දෑන්
අහේ තුක හේතු කන්ද ළඟ
රෑදූනේ ඇවිත් අහිමි වෙන්න නොව
හිතුමත යේ හඩා වැටුණ මුත්
බෑ යන්නට නාය පර්වතෙක
ඇසක ගැඹුර දෑක මම නැවතුනාට
අදුර නොදුටු තැන මට වැරදුනාද
නුඹට අපට ප් රේමය හිස් තැන්නම්
හිස් කුහරෙක හිස් ප් රේමය ඇත්නම්
නුඹට ප් රේම අංශුවක් නොමැති වත්
රහක් නොමැති රහ මහ මෙරක කරන්
අතර මන්ව පටු මගක කෙමෙන් කෙම
මතක රැගෙන මග තනිව පියන් පිය