සන්සාර සක්මනක
නුබෙද මල් හී වැනුම
ගනිනු මැන හද රැගුම
හරිනු මැන මී බදුන
මා මියෙන කුසුම සිතක ගැටුම් දියකර හීන පාසා
නුබ දුටුව සැනෙන් දැනෙන හැගුම් යාකර හීනපේනා
යලි දැවෙන ගතින් නුඹව සිඹින් හුරුවට දෙතොල් ගාවා
රළු වදන් මතින් නැගුනු රිදුම් මදකට දුරස් වු දා
සන්සාර සක්මනක
නුබෙද මල් හී වැනුම
ගනිනු මැන හද රැගුම
හරිනු මැන මී බදුන
සන්සාර සක්මනක
නුබෙද මල් හී වැනුම
ගනිනු මැන හද රැගුම
හරිනු මැන මී බදුන
ඈත බොලද වදන් රැගුම් ගෙන
ලෙසින් නගන කෝල දෙනෙත් හැර
නමින් උපන් පැතුම් පුරොගෙන
කුමට හැගුම් නුබෙන් නොලත් වෙන
ඈත බොලද වදන් රැගුම් ගෙන
ලෙසින් නගන කෝල දෙනෙත් හැර
නමින් උපන් පැතුම් පුරොගෙන
කුමට හැගුම් නුබෙන් නොලත් වෙන
සන්සාර සක්මනක
නුබෙද මල් හී වැනුම
ගනිනු මැන හද රැගුම
හරිනු මැන මී බදුන
සන්සාර සක්මනක
නුබෙද මල් හී වැනුම
ගනිනු මැන හද රැගුම
හරිනු මැන මී බදුන
සන්සාර සක්මනක
නුබෙද මල් හී වැනුම
ගනිනු මැන හද රැගුම
හරිනු මැන මී බදුන