Back to Top

Adaraye Ek Kathawak Video (MV)




Performed By: Vidusha Hemathunga
Length: 4:20
Written by: Vidusha Hemathunga




Vidusha Hemathunga - Adaraye Ek Kathawak Lyrics




ආදරයේ එක් කතාවක් නිසයි
මේ ගයන්නේ
ජීවිතයේ එක් වතාවක් ලැබූ
ඒ වසන්තේ
සුලගේ ඇවිත් යන්න
මේ මීදුම් සලුවෙන්වත් මා
දෙනෙත් පිස දමන්න

සුලගේ ඈ වෙත හමා යන්න
මේ සුසුම් මුසු කරන්
සුලගේ ඇයට කියා දෙන්න
මගෙ ආදරේ තරම්
මගෙ ආදරේ තරම්

මීවිතකින් මත් වූ නිසා නොවේ
මේ ගයන්නේ
තව මොහාතින් ඒ පාලු සීත රෑ
මා හමුවේවී
සඳේ ඔබවත් එන්න
මේ රාත් රියේදීවත්
මා ලගින් නිදි වරන්න

සුලගේ ඈ වෙත හමා යන්න
මේ සුසුම් මුසු කරන්
සුලගේ ඇයට කියා දෙන්න
මගෙ ආදරේ තරම්
මගෙ ආදරේ තරම්
[ Correct these Lyrics ]

We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.


We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.




ආදරයේ එක් කතාවක් නිසයි
මේ ගයන්නේ
ජීවිතයේ එක් වතාවක් ලැබූ
ඒ වසන්තේ
සුලගේ ඇවිත් යන්න
මේ මීදුම් සලුවෙන්වත් මා
දෙනෙත් පිස දමන්න

සුලගේ ඈ වෙත හමා යන්න
මේ සුසුම් මුසු කරන්
සුලගේ ඇයට කියා දෙන්න
මගෙ ආදරේ තරම්
මගෙ ආදරේ තරම්

මීවිතකින් මත් වූ නිසා නොවේ
මේ ගයන්නේ
තව මොහාතින් ඒ පාලු සීත රෑ
මා හමුවේවී
සඳේ ඔබවත් එන්න
මේ රාත් රියේදීවත්
මා ලගින් නිදි වරන්න

සුලගේ ඈ වෙත හමා යන්න
මේ සුසුම් මුසු කරන්
සුලගේ ඇයට කියා දෙන්න
මගෙ ආදරේ තරම්
මගෙ ආදරේ තරම්
[ Correct these Lyrics ]
Writer: Vidusha Hemathunga
Copyright: Lyrics © O/B/O DistroKid


Tags:
No tags yet