Back to Top

Adaraye Arutha (feat. Deepika Priyadarshani) Video (MV)






Whileart Studio - Adaraye Arutha (feat. Deepika Priyadarshani) Lyrics




ආදරයේ අරුත නොහදුනන
ඔබට බැදී වෙසෙමී
මා මුලා කරන ඔබ සොයා
හෙට උදෑසනත් පිබිදී
ඔබෙ සෙවණ සොයා එමී

ජීවිතයේ අපමණ සුවයෙන්
ගෙවූ කාලය රැවටී //
ඇති බව දැන මා මුලා කරන
ඔබෙ සෙවණ සොයා එමී

දිනයක මා ප් රේමය හදුනා
ඔබ මදෙසට හැරෙනු ඇතී //
කොහෙද ලොවක් මට ඔබ හැර
හෙට උදෑසනත් පිබිදී
මම ඔබව සොයා එමී
[ Correct these Lyrics ]

We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.


We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.




ආදරයේ අරුත නොහදුනන
ඔබට බැදී වෙසෙමී
මා මුලා කරන ඔබ සොයා
හෙට උදෑසනත් පිබිදී
ඔබෙ සෙවණ සොයා එමී

ජීවිතයේ අපමණ සුවයෙන්
ගෙවූ කාලය රැවටී //
ඇති බව දැන මා මුලා කරන
ඔබෙ සෙවණ සොයා එමී

දිනයක මා ප් රේමය හදුනා
ඔබ මදෙසට හැරෙනු ඇතී //
කොහෙද ලොවක් මට ඔබ හැර
හෙට උදෑසනත් පිබිදී
මම ඔබව සොයා එමී
[ Correct these Lyrics ]
Writer: Dulanjan Dissanayake
Copyright: Lyrics © O/B/O DistroKid


Tags:
No tags yet