Back to Top

ErandaM - Me Virame Lyrics



ErandaM - Me Virame Lyrics




ආයේ හමුවේදෝ
කොහේ හෝ ආයේ හමුවේදෝ
විමස විමසා හිතින් රහසේ
උන්නා බලා

තාම තරහින්දෝ
ගෙවි ගිය කාලේ වැඩි නැතිදෝ
විදව විදවා මටම නොදැනි
දින වරු ගියා

කවදාක හෝ මේ භවේ
තේරූම්ගියොත් මා වගේ
කවුරුත්ම නෑ මේ ලොවේ
ආදරේ කියා

මේ විරාමේ
අවසාන වේ



ආයේ හමුවේදෝ
කොහේ හෝ ආයේ හමුවේදෝ
විමස විමසා හිතින් රහසේ
උන්නා බලා

තාම තරහින්දෝ
ගෙවි ගිය කාලේ වැඩි නැතිදෝ
විදව විදවා මටම නොදැනි
දින වරු ගියා


හිතින් දකිනා වූ සෑම පෙදෙසේ
හැමදේ පෙනේ ඔයා සේ
කුමක්දෝ නොදැනේ
මා ඉන්න අන්ධකාරේ

සගවා සුසුම් දුමාරේ
නුඹ එයි කියා අවාරේ
තනිව තාමත් මා ඉන්නේ හරි ආදරෙන් බලා

කවදාක හෝ මේ භවේ
තේරූම්ගියොත් මා වගේ
කවුරුත්ම නෑ මේ ලොවේ
ආදරේ කියා

මේ විරාමේ
අවසාන වේ



ආයේ හමුවේදෝ
කොහේ හෝ ආයේ හමුවේදෝ
විමස විමසා හිතින් රහසේ
උන්නා බලා

තාම තරහින්දෝ
ගෙවි ගිය කාලේ වැඩි නැතිදෝ
විදව විදවා මටම නොදැනි
දින වරු ගියා

කවදාක හෝ මේ භවේ
තේරූම්ගියොත් මා වගේ
කවුරුත්ම නෑ මේ ලොවේ
ආදරේ කියා

මේ විරාමේ
අවසාන වේ
[ Correct these Lyrics ]

We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.


We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.




ආයේ හමුවේදෝ
කොහේ හෝ ආයේ හමුවේදෝ
විමස විමසා හිතින් රහසේ
උන්නා බලා

තාම තරහින්දෝ
ගෙවි ගිය කාලේ වැඩි නැතිදෝ
විදව විදවා මටම නොදැනි
දින වරු ගියා

කවදාක හෝ මේ භවේ
තේරූම්ගියොත් මා වගේ
කවුරුත්ම නෑ මේ ලොවේ
ආදරේ කියා

මේ විරාමේ
අවසාන වේ



ආයේ හමුවේදෝ
කොහේ හෝ ආයේ හමුවේදෝ
විමස විමසා හිතින් රහසේ
උන්නා බලා

තාම තරහින්දෝ
ගෙවි ගිය කාලේ වැඩි නැතිදෝ
විදව විදවා මටම නොදැනි
දින වරු ගියා


හිතින් දකිනා වූ සෑම පෙදෙසේ
හැමදේ පෙනේ ඔයා සේ
කුමක්දෝ නොදැනේ
මා ඉන්න අන්ධකාරේ

සගවා සුසුම් දුමාරේ
නුඹ එයි කියා අවාරේ
තනිව තාමත් මා ඉන්නේ හරි ආදරෙන් බලා

කවදාක හෝ මේ භවේ
තේරූම්ගියොත් මා වගේ
කවුරුත්ම නෑ මේ ලොවේ
ආදරේ කියා

මේ විරාමේ
අවසාන වේ



ආයේ හමුවේදෝ
කොහේ හෝ ආයේ හමුවේදෝ
විමස විමසා හිතින් රහසේ
උන්නා බලා

තාම තරහින්දෝ
ගෙවි ගිය කාලේ වැඩි නැතිදෝ
විදව විදවා මටම නොදැනි
දින වරු ගියා

කවදාක හෝ මේ භවේ
තේරූම්ගියොත් මා වගේ
කවුරුත්ම නෑ මේ ලොවේ
ආදරේ කියා

මේ විරාමේ
අවසාන වේ
[ Correct these Lyrics ]
Writer: Shayan Fernando, Udesh Aryan
Copyright: Lyrics © AirXone Musik

Back to: ErandaM



ErandaM - Me Virame Video
(Show video at the top of the page)


Performed By: ErandaM
Length: 4:38
Written by: Shayan Fernando, Udesh Aryan

Tags:
No tags yet