Back to Top

Hasitha Malinga - Meedum Wala Lyrics



Hasitha Malinga - Meedum Wala Lyrics




මීදුම් වලා යා වුනා
ඈතින් තියා චායා
රහසින් කියාලූ කතා
ඈ සිතිජයේ මියුනා

පාවී ඔහේ මා හායාවී නුබේ සිනහා
ආකාශයේ දවනා
නේවී අදත් ඇය මා
මේ රෝමයත් දැවුනා
වීනා ස්වරේ බිදුනා

රුව මා නිවනා
තව නෑ රැදිලා
සිත මා දුටු දා
තනිවී හැඩුවා

දෙනෙතින් ගියේ ඇයි මැකිලා
සදටත් හොරෙන් නුබ හා
තරුවක් රැයේ නිවුනා
උනුහුම නුබේ සොයනා
මමවත් නොවේ හැර දා
වරුවක් හිතේ රැදුනා
[ Correct these Lyrics ]

[ Correct these Lyrics ]

We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.


We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.


English

මීදුම් වලා යා වුනා
ඈතින් තියා චායා
රහසින් කියාලූ කතා
ඈ සිතිජයේ මියුනා

පාවී ඔහේ මා හායාවී නුබේ සිනහා
ආකාශයේ දවනා
නේවී අදත් ඇය මා
මේ රෝමයත් දැවුනා
වීනා ස්වරේ බිදුනා

රුව මා නිවනා
තව නෑ රැදිලා
සිත මා දුටු දා
තනිවී හැඩුවා

දෙනෙතින් ගියේ ඇයි මැකිලා
සදටත් හොරෙන් නුබ හා
තරුවක් රැයේ නිවුනා
උනුහුම නුබේ සොයනා
මමවත් නොවේ හැර දා
වරුවක් හිතේ රැදුනා
[ Correct these Lyrics ]
Writer: Buddhi Sandeepa
Copyright: Lyrics © O/B/O DistroKid, Sentric Music




Performed By: Hasitha Malinga
Language: English
Length: 3:21
Written by: Buddhi Sandeepa
[Correct Info]
Tags:
No tags yet