කාරී නෑ සඳ පෑයුවට අඳුරෙම
වලාකුල මම උරුම මට වැහි වහින්න
හීතලයි අද පුරුදු උනුහුම කිම
පෑයුවට අද එලිය නෑ මන් ලඟ
නිදිවරා මන් හෙව්ව ඒ උනුහුම
සිහිනෙකින්වත් දැනෙනවද ඒ දුක
නෙතුඅයා මම මැව්ව අපේ ලෝකය
පෑයුවට අද එලිය නෑ මන් ලඟ
(පෑයුවට අද එලිය නෑ මන් ලඟ )
කාරී නෑ සඳ අඳුර හුරුකෙරුවට
ගිගුම් වැහි මැද තනිවුනා අහසෙම
තරු දහස්විත් කිව්ව ඒ ගීතය
නෑසුනේ මට ආදරේ හින්දම
(නෑසුනේ මට ආදරේ හින්දම )
අහස දෙස මම බලන් විඳිනා දුක
වැටෙන කදුලැලී තරු දහස් දැක්කට
අමාවකදෝ යාචකව අද මම
සඳට නොපෙනුනේ වලාකුලු හින්දද
කාරී නෑ සද පෑයුවට තව අහසක
පෑයුවට කදුලැලී තරු දහස් දැක්කට
අමාවකදෝ යාචකව අද මම
සඳට නොපෙනුනේ වලාකුලු හින්දද
කාරී නෑ සද පෑයුවට තව අහසක
කාරී නෑ සඳ