Back to Top

Kaari Na Sanda Video (MV)




Performed By: Ill-18
Language: English
Length: 2:54
Written by: Stefano Perera




Ill-18 - Kaari Na Sanda Lyrics




කාරී නෑ සඳ පෑයුවට අඳුරෙම
වලාකුල මම උරුම මට වැහි වහින්න
හීතලයි අද පුරුදු උනුහුම කිම
පෑයුවට අද එලිය නෑ මන් ලඟ

නිදිවරා මන් හෙව්ව ඒ උනුහුම
සිහිනෙකින්වත් දැනෙනවද ඒ දුක
නෙතුඅයා මම මැව්ව අපේ ලෝකය
පෑයුවට අද එලිය නෑ මන් ලඟ
(පෑයුවට අද එලිය නෑ මන් ලඟ )

කාරී නෑ සඳ අඳුර හුරුකෙරුවට
ගිගුම් වැහි මැද තනිවුනා අහසෙම
තරු දහස්විත් කිව්ව ඒ ගීතය
නෑසුනේ මට ආදරේ හින්දම
(නෑසුනේ මට ආදරේ හින්දම )

අහස දෙස මම බලන් විඳිනා දුක
වැටෙන කදුලැලී තරු දහස් දැක්කට
අමාවකදෝ යාචකව අද මම
සඳට නොපෙනුනේ වලාකුලු හින්දද
කාරී නෑ සද පෑයුවට තව අහසක

පෑයුවට කදුලැලී තරු දහස් දැක්කට
අමාවකදෝ යාචකව අද මම
සඳට නොපෙනුනේ වලාකුලු හින්දද
කාරී නෑ සද පෑයුවට තව අහසක

කාරී නෑ සඳ
[ Correct these Lyrics ]

We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.


We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.




කාරී නෑ සඳ පෑයුවට අඳුරෙම
වලාකුල මම උරුම මට වැහි වහින්න
හීතලයි අද පුරුදු උනුහුම කිම
පෑයුවට අද එලිය නෑ මන් ලඟ

නිදිවරා මන් හෙව්ව ඒ උනුහුම
සිහිනෙකින්වත් දැනෙනවද ඒ දුක
නෙතුඅයා මම මැව්ව අපේ ලෝකය
පෑයුවට අද එලිය නෑ මන් ලඟ
(පෑයුවට අද එලිය නෑ මන් ලඟ )

කාරී නෑ සඳ අඳුර හුරුකෙරුවට
ගිගුම් වැහි මැද තනිවුනා අහසෙම
තරු දහස්විත් කිව්ව ඒ ගීතය
නෑසුනේ මට ආදරේ හින්දම
(නෑසුනේ මට ආදරේ හින්දම )

අහස දෙස මම බලන් විඳිනා දුක
වැටෙන කදුලැලී තරු දහස් දැක්කට
අමාවකදෝ යාචකව අද මම
සඳට නොපෙනුනේ වලාකුලු හින්දද
කාරී නෑ සද පෑයුවට තව අහසක

පෑයුවට කදුලැලී තරු දහස් දැක්කට
අමාවකදෝ යාචකව අද මම
සඳට නොපෙනුනේ වලාකුලු හින්දද
කාරී නෑ සද පෑයුවට තව අහසක

කාරී නෑ සඳ
[ Correct these Lyrics ]
Writer: Stefano Perera
Copyright: Lyrics © O/B/O DistroKid

Back to: Ill-18

Tags:
No tags yet