Back to Top

Los Flamencos - Danno Budunge Lyrics



Los Flamencos - Danno Budunge Lyrics




දන්නෝ බුදුන්ගේ ශ් රී ධර්මස්කන්ධා
පේවී රකිති සොඳ සීලේ නිබන්දා
සෘධියෙන් යන්නා වූ නෙක් රහතුන්ගේ
සෙවනැල්ලෙහි හිරු රශ්මිය භංගේ
සෙවනැල්ලෙහි හිරු රශ්මිය භංගේ

මානෙල් නෙලුම් හා ඕලු පුෂ්පාදී
ඇත්තේ පොකුණු වල සැම සැම තන්හී
සේරූද පන්තී පන්තී පීනති ජලයේ
අනුරාධ නගරය දැන් පෙනෙනා සේ
අනුරාධ නගරය දැන් පෙනෙනා සේ

දන්නෝ බුදුන්ගේ ශ් රී ධර්මස්කන්ධා
පේවී රකිති සොඳ සීලේ නිබන්දා
ඉර්දියෙන් යන්නා වූ නෙක් රහතුන්ගේ
සෙවනැල්ලෙහි හිරු රශ්මිය භංගේ
සෙවනැල්ලෙහි හිරු රශ්මිය භංගේ
[ Correct these Lyrics ]

[ Correct these Lyrics ]

We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.


We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.


English

දන්නෝ බුදුන්ගේ ශ් රී ධර්මස්කන්ධා
පේවී රකිති සොඳ සීලේ නිබන්දා
සෘධියෙන් යන්නා වූ නෙක් රහතුන්ගේ
සෙවනැල්ලෙහි හිරු රශ්මිය භංගේ
සෙවනැල්ලෙහි හිරු රශ්මිය භංගේ

මානෙල් නෙලුම් හා ඕලු පුෂ්පාදී
ඇත්තේ පොකුණු වල සැම සැම තන්හී
සේරූද පන්තී පන්තී පීනති ජලයේ
අනුරාධ නගරය දැන් පෙනෙනා සේ
අනුරාධ නගරය දැන් පෙනෙනා සේ

දන්නෝ බුදුන්ගේ ශ් රී ධර්මස්කන්ධා
පේවී රකිති සොඳ සීලේ නිබන්දා
ඉර්දියෙන් යන්නා වූ නෙක් රහතුන්ගේ
සෙවනැල්ලෙහි හිරු රශ්මිය භංගේ
සෙවනැල්ලෙහි හිරු රශ්මිය භංගේ
[ Correct these Lyrics ]
Writer: Duleep Silva
Copyright: Lyrics © O/B/O DistroKid

Back to: Los Flamencos



Los Flamencos - Danno Budunge Video
(Show video at the top of the page)


Performed By: Los Flamencos
Language: English
Length: 3:01
Written by: Duleep Silva
[Correct Info]
Tags:
No tags yet