ගීයක් ගයා
කියමී අඬා
දුක්වේදනා
ආදර නිසා
පින්තූරයේ ඔබේ රුව බලා
පින්තූරයේ ඔබේ රුව බලා
ගයමී මගේ
ආදර කියා
ගීයක් ගයා
කියමී අඬා
දුක්වේදනා
ආදර නිසා
මා ජීවිතේ පාළුයි අනේ
ආදර සිනා සිහිවේ ඔබේ
ආදර සිනා කෙල්ලේ ඔබේ
එනකල් මගේ ආදර සොයා
ඉන්නම් හොඳින්
නොවෙනස් වෙලා