Back to Top

Ne ZhaASuRA - Palanaya (feat. ShaN D) Lyrics



Ne ZhaASuRA - Palanaya (feat. ShaN D) Lyrics




නොතේරෙන ජීවිතේ
කැරකෙන රෝදයක්
නොදැනිම මරණට අහුවෙලා
ඇන් පහු වෙලා
කාලය ගෙවීගෙන යනවා
තේරුම් ගන්නම වෙනවා
මේකයි ඇත්තම තත්වය

අදුරු ඇස්වල දකින්නේ ලේ
බලපන් ඇස්වලින් තියනා දේ
මේකද කියපන් ජීවිතේ
ඇයි උබලා බලන්නෙම පෙනම දේ
වචන රැදුනු හිතක් එපා
මම කියනා දේවල් හිතන්නෙපා
කලින් ස්වභාවය දකින්නෙපා
දැක්කත් ඒ ගැන හිතලා මනින්නෙපා
මරනය කදුලින් වහන්න බෑ
අදුරු තැන් වල මැරෙන්නේ නෑ
කියන දේවල් නම් තේරෙන්නෙ නෑ
දැන් මාරයා ලග වෙලාව නෑ

ලාවට නෙමේ උබේ දෙන්නෙ ඔලු ගාවට
මාවට කැරකෙන්න පලමු වතාවට
තරවටු වැඩිවෙද්දි යනො මරණෙ ගාවට
වචන ඕනද උබේ ඔලුව රුදාවට
මේක ජීවිතයේ උබ කියන විදියට
මේකෙ පිටකරන දේවල් තියෙන්නෙ හිතේ යට
මොලෙ වැඩ හදවත උබ වහපන් උබේ කට
උබේ තේරුම් ගන්න එපා මම දෙන්න විදියට

කතා කරේ බැරි තැන නෙමේ
කියන්නේ මං දැනගන්න
තේරුම පතුලේ අපි නෙවේ
එපා ඇත්තෙන් පැනගන්න
ජීවිත ගන්නවා අඹලා
තියෙන ගන්නවද හිත හදලා
ගන්නො මම මවලා
එපා සසඳන්න වචන තේරුම් ගන්න කතන්දර පරණයි දැන් යන්නේ දිරන්න
කරන්න බලන්න දිනන්න බලන්ම
කාලය සීමිත තේරුම් අරගන්න
කරල උඹ බාද කරන්නෙපා නාද
නැති කළ හාද කරන්නේ වාද
මගෙන් ඇහුවා මං මාව එපාද
ජීවිත කාලයේ ඔය කරන්නේ මොනාද
[ Correct these Lyrics ]

We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.


We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.




නොතේරෙන ජීවිතේ
කැරකෙන රෝදයක්
නොදැනිම මරණට අහුවෙලා
ඇන් පහු වෙලා
කාලය ගෙවීගෙන යනවා
තේරුම් ගන්නම වෙනවා
මේකයි ඇත්තම තත්වය

අදුරු ඇස්වල දකින්නේ ලේ
බලපන් ඇස්වලින් තියනා දේ
මේකද කියපන් ජීවිතේ
ඇයි උබලා බලන්නෙම පෙනම දේ
වචන රැදුනු හිතක් එපා
මම කියනා දේවල් හිතන්නෙපා
කලින් ස්වභාවය දකින්නෙපා
දැක්කත් ඒ ගැන හිතලා මනින්නෙපා
මරනය කදුලින් වහන්න බෑ
අදුරු තැන් වල මැරෙන්නේ නෑ
කියන දේවල් නම් තේරෙන්නෙ නෑ
දැන් මාරයා ලග වෙලාව නෑ

ලාවට නෙමේ උබේ දෙන්නෙ ඔලු ගාවට
මාවට කැරකෙන්න පලමු වතාවට
තරවටු වැඩිවෙද්දි යනො මරණෙ ගාවට
වචන ඕනද උබේ ඔලුව රුදාවට
මේක ජීවිතයේ උබ කියන විදියට
මේකෙ පිටකරන දේවල් තියෙන්නෙ හිතේ යට
මොලෙ වැඩ හදවත උබ වහපන් උබේ කට
උබේ තේරුම් ගන්න එපා මම දෙන්න විදියට

කතා කරේ බැරි තැන නෙමේ
කියන්නේ මං දැනගන්න
තේරුම පතුලේ අපි නෙවේ
එපා ඇත්තෙන් පැනගන්න
ජීවිත ගන්නවා අඹලා
තියෙන ගන්නවද හිත හදලා
ගන්නො මම මවලා
එපා සසඳන්න වචන තේරුම් ගන්න කතන්දර පරණයි දැන් යන්නේ දිරන්න
කරන්න බලන්න දිනන්න බලන්ම
කාලය සීමිත තේරුම් අරගන්න
කරල උඹ බාද කරන්නෙපා නාද
නැති කළ හාද කරන්නේ වාද
මගෙන් ඇහුවා මං මාව එපාද
ජීවිත කාලයේ ඔය කරන්නේ මොනාද
[ Correct these Lyrics ]
Writer: ShaN D
Copyright: Lyrics © O/B/O DistroKid

Back to: Ne ZhaASuRA



Ne ZhaASuRA - Palanaya (feat. ShaN D) Video
(Show video at the top of the page)


Performed By: Ne ZhaASuRA
Language: English
Length: 2:56
Written by: ShaN D

Tags:
No tags yet