Back to Top

Ne ZhaASuRA - Sanasum na Lyrics



Ne ZhaASuRA - Sanasum na Lyrics




නොයන චාරීකාවක මුදු සුලග වී දැවටුනා
සොයන උද් යානෙක ඇය ලගම වී නැවතුනා
අමාවකට සද නෑ විත් තිබුනා
මැදියමකට මා මැදිවම උන්නා

සැනසුම් තාලයේ අනුරුව වාදනේ
මතකෙට ආව දේ නොඅසන්නම්
අලුයම් කාලයේ නොදැනුනු ආදරේ
මැදියම් යාමයේ ගෙන එන්නම්

හිනහෙන්නම් ලවෙන්නම්
මේ අන්දකාරෙන් මිදෙන්නම්
සැනසුම් නෑ හීන පාරා
මල් යායේ ආයේ ඇවිදින්නම්

තනිවෙන්නම් මා මිදෙන්නම්
ඒ වාලුකාවේ සැගවෙන්නම්
ගෙවුනු හෝරා ආයේ නාවත්
ඒ අතර නොදැනි කිමිදෙන්නම්

හිනහෙන්නම් ලවෙන්නම්
මේ අන්දකාරෙන් මිදෙන්නම්
සැනසුම් නෑ හීන පාරා
මල් යායේ ආයේ ඇවිදින්නම්

ම්ම්ම්ම්ම්ම්ම්

නොයන චාරීකාවක මුදු සුලග වී දැවටුනා
සොයන උද් යානෙක ඇය ලගම වී නැවතුනා
අමාවකට සද නෑ විත් තිබුනා
මැදියමකට මා මැදිවම උන්නා

සැනසුම් තාලයේ අනුරුව වාදනේ
මතකෙට ආව දේ නොඅසන්නම්
අලුයම් කාලයේ නොදැනුනු ආදරේ
මැදියම් යාමයේ ගෙන එන්නම්
[ Correct these Lyrics ]

We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.


We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.




නොයන චාරීකාවක මුදු සුලග වී දැවටුනා
සොයන උද් යානෙක ඇය ලගම වී නැවතුනා
අමාවකට සද නෑ විත් තිබුනා
මැදියමකට මා මැදිවම උන්නා

සැනසුම් තාලයේ අනුරුව වාදනේ
මතකෙට ආව දේ නොඅසන්නම්
අලුයම් කාලයේ නොදැනුනු ආදරේ
මැදියම් යාමයේ ගෙන එන්නම්

හිනහෙන්නම් ලවෙන්නම්
මේ අන්දකාරෙන් මිදෙන්නම්
සැනසුම් නෑ හීන පාරා
මල් යායේ ආයේ ඇවිදින්නම්

තනිවෙන්නම් මා මිදෙන්නම්
ඒ වාලුකාවේ සැගවෙන්නම්
ගෙවුනු හෝරා ආයේ නාවත්
ඒ අතර නොදැනි කිමිදෙන්නම්

හිනහෙන්නම් ලවෙන්නම්
මේ අන්දකාරෙන් මිදෙන්නම්
සැනසුම් නෑ හීන පාරා
මල් යායේ ආයේ ඇවිදින්නම්

ම්ම්ම්ම්ම්ම්ම්

නොයන චාරීකාවක මුදු සුලග වී දැවටුනා
සොයන උද් යානෙක ඇය ලගම වී නැවතුනා
අමාවකට සද නෑ විත් තිබුනා
මැදියමකට මා මැදිවම උන්නා

සැනසුම් තාලයේ අනුරුව වාදනේ
මතකෙට ආව දේ නොඅසන්නම්
අලුයම් කාලයේ නොදැනුනු ආදරේ
මැදියම් යාමයේ ගෙන එන්නම්
[ Correct these Lyrics ]
Writer: ShaN D
Copyright: Lyrics © O/B/O DistroKid

Back to: Ne ZhaASuRA



Ne ZhaASuRA - Sanasum na Video
(Show video at the top of the page)


Performed By: Ne ZhaASuRA
Language: English
Length: 3:47
Written by: ShaN D

Tags:
No tags yet