Back to Top

Suvindu Atapattu - Rajakeeyai Lyrics

Suvindu Atapattu - Rajakeeyai Lyrics

සිප් කිරෙන් අප නහවලා පිරි ස්නේහයෙන් පුදනා
රන් ලෙයින් බල පා විකුම් දිරි දී උදම් නගනා
රාජකීයයි ඒ පුතුන් කැළ දෙරණ බබළවනා
ධීර වීරයි ඒ උතුම් හදවතින් ජය පතනා

රන් හුයෙන් බබළයි දෙසින් සැම නීල ධජ නැගෙනා
මව් තුරුල්ලේ උණුසුමෙන් ලද දිරිය මුසු කරනා
හස්ති රජ සිරි ලෙසින් දිදුලන වීරතා පුරනා
ගගන දෙදරන සයුර දස අත රජවරුන් දිලෙනා

යනෙන හැමතැන ජය රැගෙන ලොව දසත විහිදාලා
තබන හැම පියවරක් පාසා වීරයන් වීලා

ලෝ පුරා ජය ගොස නගා සැමදා අගනා
නෑ කිසිත් බාධා ලොවේ කිසිදා

[ Correct these Lyrics ]

[ Correct these Lyrics ]

We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.

Writer: Suvindu Atapattu
Copyright: Lyrics © Ceylon Records, Verse One Media LLC, Warner Chappell Music, Inc.

Suvindu Atapattu - Rajakeeyai Video
(Show video at the top of the page)

Performed By: Suvindu Atapattu
Featuring: Rashmidu Bandara, Chirath Pillapitiya, Yohan Senanayake
Length: 3:57
Written by: Suvindu Atapattu
[Correct Info]
Tags:
No tags yet